Address එක දැම්මට වැඩක් නෑ ඒක නෙවෙයි අරමුණ වෙන්න ඕනේ. දමිත් කියන්නේ තමන්ගේ වචනවත් පිළිපදින්නේ නැති, රහත් වෙලත් පන්සිල් පද කඩන කෙනෙක් කියලයි අපි පෙන්වන්න ඕනේ ඒක මම හිතන්නේ මම පෙන්වලා තියෙනවා ,අනෙක් අය පෙන්වලා තියෙනවා සහා ගොඩක් අය දැකලා ඇති. ඉතින් තවත් දමිත්ගේ පස්සෙන් යන එක තේරුමක් නැති වැඩක්...