ප ිස්සුද බං. මම මොඩල් ඔක්කොම අරන් තියෙනව. දැං තියෙන්නෙත් ඩියෝ 2014 එකක්. එකක්වත් එකපාරින් ස්ටාර්ට් නොවී තිනේනෙ නෑ. දවස් 4ක් විතර ස්ටාර්ට් නොකෙරුවොත් විතරක් දෙපාරක් සෙල්ෆ් ස්ටාර්ට් ගහන්ඩ ඔ්නෙ. උඹේ බැට්රි එකයි කරන්ට් ලයින් එකයි චෙක් කරල බලන්ඩ. මොකක් හරි කේස් එකක් ඇති