පොච්චියෝ බටු කරල් වගේ ජීවිත :(. ඉක්මණින් සුවය ලැබිල ආයෙත් ආතල් දෙන්ඩ ලැඛේවා කියල පතනව. දැක්ක වෙලාවෙමවත් තියෙන වෙටෙක් ගාවට ගෙනිහින් ඇන්ටිවෙනම් ගහන්ඩ තිබ්බ. සමහර වෙටාල ගාව තියෙනව. පොළග ගහල ඛේරුන උන් ඉන්නව බං. හැබැයි ටික කිලයක් යනකන් පුදුම විදියට දුර්වල වෙනව. ආයෙත් හිටිය ගානටම එනව මාස දෙකකින් විතර.