1. gcj

    Covid - Show Off Thread

    හැදෙන්නෙ නෑනෙ කිව්වට :dull:
  2. gcj

    Covid - Show Off Thread

    අනිවා මචන්, Savings තියෙනම් කාලයක් අල්ලගෙන ඉන්න පුලුවන්
  3. gcj

    Coronavirus (Covid19) Megathread #3

    ඔව් ඔව් :yes: කොටහෙනෙන් හමුවූ කොරෝනා රෝගියා මාර්තු 12 ඉන්දියාවේ සිට පැමිණි අයෙක් Source - Nethnews මං Adaderana site එකේනම් නිව්ස් එක දැක්කෙ නෑ තවම.:dull:
  4. gcj

    Coronavirus (Covid19) Megathread #3

    :( එල එල!
  5. gcj

    Coronavirus (Covid19) Megathread #3

    අවදානම අඩු Curfew අයින් කරන දිස්ත්‍රික්ක අතර බස් වැඩ කරයිද බ්‍රෝ?:oo:
  6. gcj

    Coronavirus (Covid19) Megathread #3

    20 වෙනිදා ඇදිරි නීතිය අයින් කරන සිස්ටම් එක ගැන මුකුත් විස්තර දන්නවද බ්‍රෝස් ලා?
  7. gcj

    Coronavirus (Covid19) Megathread #3

    meheth ehemai. wahinna wage awilla wesse nehe...
  8. gcj

    Coronavirus (Covid19) Megathread #3

    unofficial news ehema nadda machanla??:cool:
  9. gcj

    mac vs PC

    matanm price eka thamai awula mac wala. :sorry:
  10. gcj

    13 years...!

    congratz bro! maath 13 years witara wenawa :love: :D:love:
  11. gcj

    sim_copy_කරන්න

    මට ඩයල් එකක් කිව්වා දැන් තියෙන සිම් Copy කරන්න බැරි කතාවක්. ඇත්තද බොරුද දන්නෙ නම් නෑ. මටත් Copy කරන්න ඕන වෙලා හොයද්දි තමා ඕක දැනගත්තෙ.එපා වෙලා වැඩේ අතෑරලා දැම්මා! පොඩ්ඩක් හොයලා බලහන් මචන්!
  12. gcj

    ඉතිරිවෙන data ටික add කරන්නැත්තෙ ඇයි?

    ලංකාවෙ ISP ල මිනිස්සු ගැන හිතන්නෙ නෑ මචන්. තාම ගල් යුගේ ජීවත් වෙන්නෙ උන්. තාම කාටවත් සාදාරණ මිලකට අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙන්න බැරි උනා. (SLT නම් ඉස්සර තිබුන Unlimited පැකේජ් ටිකත් නැති කරලා දැම්මා) ISP ල ඔක්කොම 4G , Fiber 100mbps speed එක වැඩි කරනවා විතරයි.Data ලිමිට් වැඩි කරන්නෙ නැහැ...
  13. gcj

    Workout everyday hondada?

    aniwa. kela wei hamadama karala macho :yes:
  14. gcj

    NSB - Internet Banking

    adobe acrobat wage namak tiyena software ekak tiyei. pdf form ekak fill karala pdf widiyatama save karaganna puluwan.
  15. gcj

    SLT-2020 36GB For 100 Mbps Fiber - 64kbps

    aniwa :yes:
  16. gcj

    Podi Baddak Thiyenawa - Ona aya PM daanna

    matath ewanna bro :) rep dennam
  17. gcj

    Old Software උදව්වක්

    10 wala compatibility mode kiyana eken try krpan macho. windows xp wage select karala ?
  18. gcj

    Attn GTRZ - Remove Fucking hCaptcha

    Fix karala wage! :yes: thanks everyone!
  19. gcj

    මෛත්‍රී භාවනාව

    :yes: අනිවා!
  20. gcj

    SLT Free Net One Nam Kiyapan

    +16 මටත් එවන්න බ්‍රෝ! ඔන්න 16කින් ගැහුවා!:yes: ප්‍රසිද්දියේ දාන්න එපා. යූටියුබ් චැනල් කරන උන් ප්‍රසිද්ද කරනවනෙ! ඩයලොග් ට්‍රික් එකත් කෙලවෙලාම ගියේ යූටියුබ් දාපු එකෙක් නිසා! කට්ටියම ශේප් එකේ යූස් කරන්න, නැත්නම් දවස් දෙක තුනෙන් ඔක්කොම බ්ලොක් කරලා දායි අරුං!:yes:

    No contents