මං පොඩි වර්ක්ශොප් එහෙක පොඩි රස්සාවක් කරන්නෙ. 25KM විතර දුරයි වැඩපලට. පාස් නෑ.
යන්නෙ බස් එකේ. එතකොට අපිව බස් වලට ගන්න එපා කියලද කියන්නෙ?
ටිකට් එකට ඩබල් ගෙවලා හරි යන්නම් , බස් වලට ගන්න අපිවත් :sorry:
සල්ලි වැඩි වෙලා නෙවෙයි , මේ වෙලාවෙ කාටත් අමාරුයි.:(
ප්‍රයිවට් බස් දුවන එක නවත්තන්න ඉඩ තියෙයි...