මොකෝ ඌට වැදගත් නොවෙන්නේ? ඕකා උකේ ඇරගෙන ඇරගෙන උක ලොකු උනාම මූට උක පාවිච්චි කරලා මුහුදකට ගඟකට බැහැලා මාලු අල්ල ගන්න පුලුවන්. මාලු වලට වියදමක් යන්නේ නෑ එතකොට. තව සුපර්මාකට් එකට ගියාම ඔය ලොකු ලොකු එව්වා පවා සේෆ්ලි හොරෙන් උස්සන් එන්න පුලුවන්, සිංගර් එකට ගියාම ෆ්‍රිජ් පවා හොරෙන් අරන් එන්න පුලුවන්. තව...