අධිවේගයේ දැනට අනතුරු 36ක්
අධිවේගයේ බස් ධාවනය සති දෙකකින් කල් යයි. දැනට අනතුරු 36ක්
November 30, 2011 at 10:33 am | Lanka C News.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මඟී ප‍්‍රවාහනය සඳහා ගංගම බස් රථ යෙදවීම තවත් සති දෙකකින් පමා වන බව ශ‍්‍රී ලංගමය පවසයි.
එහි සභාපති එම්.සී. බන්දුසේන මහතා පැවසුවේ මේ වෙනුවෙන්...