1. මම කට්ටා

    කොහොමද_කෑල්ල???

    අපෝ ඒක තමා.... මුට තේ ඇල්ලුවා කියන්න ලැජ්ජයිනේ.. අඳුර අය්යිලා ටිකක් කලේ කියලා ශේප් වුනා.. එහෙන් මෙහෙන් තේක අල්ලලා අර කෙල්ලට ලයින් පාරත් දාලා තියනවා මූ කොච්චර නෑ කිව්වත් :lol:
  2. මම කට්ටා

    කොහොමද_කෑල්ල???

    අනේ හුකේ නන් නානේ කිව්වලු පට්ටයි ඕයි :lol: :lol:
  3. මම කට්ටා

    කොහොමද_කෑල්ල???

    අඩෝ ඔහොම මොබයිල් නම්බර්ස් දෙනවද බන් ඕක වැඩද? :love::love::love::love:
  4. මම කට්ටා

    ayi dan mokakdha ubata thiyana prashnaya EK eke

    ayi dan mokakdha ubata thiyana prashnaya EK eke
  5. මම කට්ටා

    කොහොමද_කෑල්ල???

    දැන්නම් ටිකක් මහතයි වගේ නේ:P
  6. මම කට්ටා

    කොහොමද_කෑල්ල???

    තෝ මහ &රියා බන්... උඹ මේකි ගැන දන්නවා අපිට කියන්නෑ උබ මුලදිම කිව්වනේ මම අඳුරන අයියලා ටිකක් මේ වීඩියෝ එක කලේ කියලා උඹ මේකි ගැන නොදන්න විදිහක් නෑ උඹ මේ කෙල්ලට ලයින් නේ ඇත්ත කියපන් :P:P:P:P
  7. මම කට්ටා

    පිටසක්වල ජීවීන්ගෙන් ලඟදිම ප්‍රහාරයක්

    ඒ වවුලා ගහේ වහන්නේ ඔලුවෙන් හිටගෙන නම් ඌ කක්කා කරන්නේ කොහොමද බන්.. :confused::confused::confused:
  8. මම කට්ටා

    na na ithin :9 dan kisi bajanayak nane

    na na ithin :9 dan kisi bajanayak nane
  9. මම කට්ටා

    කොහොමද_කෑල්ල???

    දැන් පින්තූරයක් හොයා ගන්න බැරි වෙයිද :P
  10. මම කට්ටා

    කොහොමද_කෑල්ල???

    අපෝ නුවරද නුවර කෙල්ලෝ හොඳයි කොලිටියක් තියනවා ඒ වුනාට අලි පුක බන් ආඩම්බර වැඩී ඒක නෙමේ උඹ කොහොමද දන්නේ එකි දැන් ආට් කරනේ කියලා :confused::confused::angry:
  11. මම කට්ටා

    :confused:

    :confused:
  12. මම කට්ටා

    Rep+ Asking Ways රෙප්(හිඟන) ඉල්ලන විදි...

    සමහර උන් රෙප් දීලා කමෙන්ට් එකේ මෙහෙම දානවා ''අපිටත් සලකන්නෝ'' :lol:
  13. මම කට්ටා

    කොහොමද_කෑල්ල???

    නෑ බන් අපිට මොන කෙල්ලොද නිකන් ඇහැපිනව ගන්න තමා :P
  14. මම කට්ටා

    2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ela ela mama thama ahagena inne thread eken giyata macho jaya wewa :D
  15. මම කට්ටා

    2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එලකිරි එහෙනම් මම කට්ටත් කැපුනා... :D:D:D:D:D:D රොකට් අයියා එහෙනම් බොහෝම ස්තූතියි ඉල්ලපු සිංදුව දුන්නට.. :cool::cool::cool: එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි :) :) :) සුභ රාත්‍රියක් වේවා :yes::yes::yes::yes: කට්ටියම චූ දාලා නිදන්න එහෙනම් :lol: :lol:
  16. මම කට්ටා

    2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :( http://answers.yahoo.com/question/index?qid=20080925192218AAuOpYR :P:P
  17. මම කට්ටා

    2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

    elakiri machan theruwan saranayi jaya wewa
  18. මම කට්ටා

    2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඔව් බන්.. එලකිරි එකේ ඉන්න එකෙක් වත් නමක් ගමක් කියන්නෑ මූනක් පෙන්නන්නේ නෑ එලකිරි එකේ කොච්චර කතා බහක් කලත් පාරක තොටක මූනට මූන හම්බ වුනත් දන්නේ නෑ..:angry::angry::angry:

    No contents