මචන් මට මේ වෙබ් සයිට් එක අයියා කෙනෙක් තමා හදුන්වලා දුන්නේ එයාගේ ගෙදරදි. සීන් එක කියන්නේ මට ඒක මතක නෑ.. මිනිහත් ඒ වෙබ් සයිට් එක හොයන් තියෙන්නේ එලකිරි එකේ කවුරු හරි දාලා තියනවා දැකලා.. වෙබ් සයිට් එකෙ පොඩි කෙල්ලෙක් ඉන්නවා උන්චිල්ලාවක් පැද පැද.. ඉතින් උදේ හවස වගේ වෙලාවල් වෙනස් කරලා ඒකට අනුව...