urajdrlk, malinrock & GihanFX පුලුල් සන්ධානය !!
දැන් පැවැත්වෙන ElaKiri Mr. 2010 Contest! එක සදහා ඉදිරිපත්වී ඇති අපේක්ශකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින urajdrlk, GihanFX සහ malinrock සන්ධානගතවී ඉදිරිකටයතු කරන බව එළකිරි මිතුරු මිතුරියන්ට මින් දැනුම්දේ, එළකිරි එකේ පරන වටිනා සාමාජිකයන් වන මොවුන්ට ඔබේ...