GihanFX & malinrock සන්ධානගතවේ
දැන් පැවැත්වෙන ElaKiri Mr. 2010 Contest! එක සදහා ඉදිරිපත්වී ඇති අපේක්ශකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින malinrock සහ GihanFX සන්ධානගතවී ඉදිරිකටයතු කරන බව එළකිරි මිතුරු මිතුරියන්ට මින් දැනුම්දේ, එළකිරි එකේ පරන වටිනා සාමාජිකයන් වන මෙම දෙපලට ඔබේ වටිනා චන්දය ලබා දෙනමෙන්...