ඥානසාර හිමියන්ගේ අමාශයේ පිළිකාවක්...
අප පිටුවේ 8වෙනිදා, උදේ 8ට, ඥානසාර හාමුදුරුනේ..ඔබ වහන්සේට මොකද වුනේ..? කියලා පොස්ටුවක් පල කර තිබුනා.
එම දවසේදීම රාත්රී 7.30 ට පමණ උන්වහන්සගේ ආමාශය දැඩි වේදනාකාරී තත්වෙයෙන් මත දෙහිවල රෝහලක ඇතුල් කර තිබෙනවා.ඥානසාර හිමියන්ගේ අමාශයේ පිළිකාවක් බව රෝහල් ආරංචි...