මේක ඇත්තද බන්?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
14358639_1741763586097727_3426240951078603301_n.jpg

ඥානසාර හිමියන්ගේ අමාශයේ පිළිකාවක්...

අප පිටුවේ 8වෙනිදා, උදේ 8ට, ඥානසාර හාමුදුරුනේ..ඔබ වහන්සේට මොකද වුනේ..? කියලා පොස්ටුවක් පල කර තිබුනා.
එම දවසේදීම රාත්‍රී 7.30 ට පමණ උන්වහන්සගේ ආමාශය දැඩි වේදනාකාරී තත්වෙයෙන් මත දෙහිවල රෝහලක ඇතුල් කර තිබෙනවා.ඥානසාර හිමියන්ගේ අමාශයේ පිළිකාවක් බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරනවා.. උන්වහන්සේ අද වෙනතුරු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

https://www.facebook.com/POLITICSCI...317048775715/1741763586097727/?type=3&theater
 

diyabena

Banned
Apr 25, 2015
244
16
0
මේ පොන්න පොපා ආගමක නාමයෙන් මිනිස්සු අවුලපු එකේ ප්‍රතිපල.. කොරියා ගිහින් වහ කාලා වගේ..
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දන්න එකෙක් කියපන්කො මේක ඇත්තක්ද බොරුවක්ද කියලා
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කවුරුත් දන්නේ නැද්ද මේ ගැන මොනා හරි?