ඇන්ඩ්‍රොයිඩ් කොහොමත් දැන් තනිකර ගූගුල් පබ්ලිසිටි සොෆ්ට්වෙයාර් එකක් වෙලා තියෙන්නෙ
බලපන් දැන් රැම් එකෙන් මොනතරං කොටසක් කනවද නිකන් බොරුවට ගූගුල් සර්විස් ඇප් වලට :no:
ඔය සේරම නැති හොද ඕඑස් එකක් ආවොත් අනිවාර්යෙන් මිනිස්සු ඒකට ඇදෙන එක වලක්වන්ඩ බෑ
බැටරි ලයිෆ් සම්පූර්ණයෙන් කාල තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්...