ත්රීවීල්_රේස්
අඩේ ගැම්ම බන්....
සුප්පා වැඩ්ඩෝ දෙන්නෙක් මොනා උනත්...
වීල් එකෙන් වැඩ කෑලි දාන්වා කියන්නේ පදිරි නෑ ලොවෙත්...![]()
අඩේ ගැම්ම බන්....
සුප්පා වැඩ්ඩෝ දෙන්නෙක් මොනා උනත්...
වීල් එකෙන් වැඩ කෑලි දාන්වා කියන්නේ පදිරි නෑ ලොවෙත්...![]()



කාලකන්නී නොදකින් පාරක යන්න දන්නෙ නෑ.
අර හොදට පදින වැදගත් ත්රීවීල් කට්ටියත් මුන් වගේ හරක් නිසා බැනුම් අහනවා.![]()


මේක වැරදි තම, හැබැයි සල්ලිකාරයෝ කාර් වලින් නයිට් රේස් යනකොට දුප්පත් එකෙක් මේ වගේ අතල් එකක් ගත්තට අවුලක් නෑ...
පොලිසිය නවත්තනවන්ම් ලම්බෝර්ගිනියෙන් රේස් යන එකයි, ත්රී වීල් එකෙන් යන උනුයි ඔක්කොම අල්ලන්න.