පලස්තීනෙට උනත් බලපන්.ගහද්දි මුලින්ම වෝනින්ග් එකක් හැටියට රොකට් එකක් ගහනව ඊට පස්සෙ ඉතින් පැත්තක්ම නැති වෙන්න ගහන්නෙ එයා ස්ට්‍රයික් එක :oo: ආයෙ අපි වගේ නලව නලව ඉන්නෑ :D මිනිස්සු මැරෙන තුවාල වෙන හින්ද අනුමත කරන්න බෑ :dull: ඒත් ඉතින් උන් දන්නව සතා කොහොමද හැන්ඩ්ල් කරන්න ඕන ියල :yes: