මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක :)
මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm :) 6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම
මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු...