1. agrmrs

    help..help..help..help..help..

    bump macho. oya nama nam ahala ne macho.ikman suwaya prarthana karanawa.
  2. agrmrs

    Adobe Lightroom

    ela ela machan :) okama ps walinuth karanna puluwan habai exporsure + gamma settings walin lesiyenma :)
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල :cool::cool: තව කොට ගනන් වලට අරන් ආපු ඒව කියපන්කො ආසයි අහන්න :love::love: :cool::cool: දූ වගේන ඇවිල්ල හි හී :yes::yes:
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොනට් ජේඩ් වල මොනවද දන්නෑ ලොකු නේද ? සිහලුන්ගෙ රටේ ඉතින් ඔය දෙකයි තව කීපෙකුයි තමා ටිකක් ලොකුවට පේන්න තියෙන්නෙ :baffled: සුදු අයියට ඉතින් මේව මැජික් :sorry: ඔන්න මම උබවම පාවල දුන්න සෙනිකව :love:
  5. agrmrs

    පොඩි ප්‍රශ්නයක්

    ee gollanta eka kaallak kiyala nee godak innawa :D ehema eka kenekwa witharak asraya karana kenek thama paraviya :yes:
  6. agrmrs

    DTM 200 bike eka

    uba aasa style eke bike ekak ganin.jade ekakata unath yanna puluwan hoda ewa watenawa oya gaanata unath.habai kollo winadiyakwath thiyenne pata gaala wikinenawa :( eetharam demand ekak thiyenne dan registration ehemath nawaththala hinda
  7. agrmrs

    DTM 200 bike eka

    bike eka gananam pahadeemak netha mage :no::no: but methananam ithin ubage yaluwage awulak wage machan :lol::lol::lol:
  8. agrmrs

    DTM 200 bike eka

    oya huchakku ganna epa bun japan bike ekak ganin.parana kiyala moko dirala kadan watenawai :dull::dull: supiri badu thama :)
  9. agrmrs

    Kandy HARTHAL

    VAT scene ekatada machan ? man dakka wena than walanam ehema karala thibba
  10. agrmrs

    Logo වැඩ්ඩො එන්ඩ

    apita keeyak gewanawada bro
  11. agrmrs

    Pulsar ns 150 ?

    kohomada danne machan AS ekanam paare yanawa dakala thiyenawa :)
  12. agrmrs

    suzuki gn125 පාවිච්චි කරන අය ඉන්නවද?

    GN eka hodai machan but ithin CT100 tharamnam thel karanne ne ekai wade. CT100 ekath hoda bike ekak machan.thel keruwawa wagema anik dewal athinuth baluwahama normal pavichchiyata hodai. ubata hodatama match wena eka hithala ganin machan :)
  13. agrmrs

    Sun Champa Sun Tara- Bebadu version

    0.24 holy $hit dat push ups :shocked:
  14. agrmrs

    පරම්පරා_දෙකක වෙනස

    parana paramparawa way better :)
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rolleyes::rolleyes:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕකත් කොට ගානකට™ද ගෙනාවෙ ? :rofl::rofl: අනේ යකෝ තොටයි ගහන්න ඕන ඕක උස්සන් ආවට :oo::oo:
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් මගෙ එකේ පරිසරය සීතල වෙලාවටනම් ජලවාශ්ප වගේ පොඩි සුදු දුමක් යනව හැබැයි දුවල එන්ජිම රත් උනහමනම් නවතිනව :) එහෙම නැතිව නිකන් තියෙද්දිනම් ජලවාශ්ප එන්නෑ :nerd:
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :love::love: මගෙ මික්ස්චර් සෙටින්ග්ස් ටිකනම් තාම ටිකක් රිච්ද කොහෙද බන් තියෙන්නෙ :dull: වට ගානනම් හම්බුනා ඒක පස්සෙ වෙලාවක කරකවල බලන්න ඕන :)
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සෙකන්ඩ් ගියර් එකේ අවුලක් කියල කොහොමද දැනගත්තෙ ? :shocked: සෙකන්ඩ් ගියර් වීල් එක කියල තනි එකක් එන්නෑනෙ බන් වීල් ගොඩක එකතුවකින් නේද රේශියෝ එක හැදෙන්නෙ ? :rolleyes: ගලවල බලද්දි මොනවද තිබ්බෙ ? :P
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    "කොල්ලෙක් උනහම ඕව අනිවර්යෙන් කරල බලන්න ඕන.පුලුවන්නම් 1st එකටම දාන්න 2nd එකෙන් නවතින්න එපා" :) -ජයන්ති මල්ශාලාව ( ජයරත්න අනුබද්ධිත ) & all other pulsar club members like this -

    No contents