ඔන්න මාත් ඉඳල ඉඳල බයික් එකක් ගත්ත..:D:D ගත්තෙ cb hornet 160r එකක්:yes:. දැන් කට්ටිය බනියි ඉන්දියන් එකක් ගත්ත කියල.:sorry: මාත් කැමතියි hornet, jade වලට :cool: ඒත් ගෙදරින් තමයි වැඩි හරියක් මේකට ආදාර කලෙ. පරන ඒව, පොත් කේස් ඒව ගන්නවට ගෙදරින් කැමති නෑ.:(
congratz මචෝ :cool: පරිස්සමින් පදින්න :yes...