ඇති යාන්තම්......... මේ ත්රෙඩ් එක ලංකාවේ ඉන්න අය වගේම වෙන රටවලට යන සිංහල පිරිමි ළමයින් සහ ගෑණු ළමයිනුත් කියවනවානම් තමයි හොඳ........ මොකද ඉතින් ඒ රටවල් වලට ගියාම පොෂ් වෙන්න හිතෙන අයත් ඉන්නවනේ..... මටත් පෙනෙන්න බැරි වැඩක් තමයි මම ඉස්සරහ සිගරට් බොන එක....... මැරෙන්න ඔච්චරම ඕන නම් තනියම මැරෙන...