1. සිංහළයා

    sriLanka boy killed Live Video?

    එල එල.. මේක නං හොයල බලන්න ඕන :yes:
  2. සිංහළයා

    Paramitha Bala Puritha Pujitha By:-Pandith W.D. Amaradeva (Old Original Video [HD])

    බොහොම ස්තුතියි මචන්..
  3. සිංහළයා

    sriLanka boy killed Live Video?

    මොකක්ද බං මේ? :eek: මෙහෙම සිද්දියක් අදනෙ දන්නෙ.. සිරාවට අපේ එකෙක්ද :shocked:
  4. සිංහළයා

    ගෑණු පිරිමි ප්‍රශ්න

    :( මේක ඇත්ත බං කොච්චර GB තිබ්බත් මදි
  5. සිංහළයා

    elakiri.com admin password එක ඕනිද

    පිස්සු ගෑනි
  6. සිංහළයා

    "Captain Arjun" Exposed !!!

    :shocked::no::no::no: ඌ එහෙම අවුල් පොරක් නෙමේ.. captain හොඳ එකා :dull:
  7. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    උඹ සිංදු කියනකොට අහං ඉන්න එවුන්ට පිස්සු නොහැදුනොත් තමා පුදුමේ :lol: ආරංචියේ හැටියට උන් ටික තමා උඹව ලංකාවෙන් පිටුවහල් කරලා තියෙන්නෙ :sorry:
  8. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇති යන්තං.. මං හිතුවා බීල බීල නැව ඇදේට යනවා ඇති කියල :P
  9. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මම ගිහිල්ල එන්නං.. ටටා
  10. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :no: දැන් කොයි හරියෙද ඒකට ගින්දර සම්බන්ද වෙන්නෙ? :eek:
  11. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කැප්ටන් ලොක්කා කොහොමද? නැව කෙලින් යනවද තාම :rolleyes:
  12. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එල එල .. චන්ඩි ටික දැන් හති වැටිලා ඉන්නෙ... :P
  13. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අයියෝ යෝ යෝ ගින්නක් නැතුව දුම් එන වෙලාවල් කොච්චර තියෙනවද? ඇයි මීදුම.. :P
  14. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked: එල එල.. උඹ 2007 ඉඳං මොකද බං කලේ? :eek:
  15. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :oo::oo: අපේ නෑදැයොත් නිතරම ඕක කියනවා.. ඒත් ඒවා මට විරුද්දව එල්ල කරන මඩ ප්‍රහාර වෙන්න ඕනේ :dull:
  16. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපෝ බොට තේරුම් කරනවට වඩා ලේසියි කුඹුරෙ ඉන්න පඹයෙක්ට තේරුම් කළා නං :angry:
  17. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අපේ අල්ලපුගෙදර පොඩි එකත් ඔය වගේ.. :shocked: පින්තුර ගන්න වෙලාවට බබා වගේ ඉන්නවා අනිත් වෙලාවට යකා වෙනවා :growl:

    No contents