1. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :(:( මට සිංදු කියන්න බැරි වෙයිද.. මම පොඩි කාලේ ඉඳලම මගේ සහජ දක්ෂතාව එළිදක්වන්න හිටියේ.. ඒත් අවස්ථාවක් හම්බුනේ නෑ :( මං හිතුවා දැන්වත් හම්බවෙයි කියල ඒත් නෑ අයියෝ :(:(:(
  2. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දැන් උඹ මොනවද දන්නෙ එතකොට? :growl:
  3. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ මොකෝ ඒ? :shocked: මම මේ දවස් වල ස්වර අභ්‍යාස කරනවා සිංදු කියන්න :confused:
  4. සිංහළයා

    Matroska

    එළ
  5. සිංහළයා

    දස අවුරුදු වැඩ සැලැස්ම

    අනේ ඉතින් ඔව්ව ක්‍රියාත්මක වෙනකොට බැරියෑ
  6. සිංහළයා

    'මම' ඉන්නේ කොහෙද?

    තෝ නිකං යම රජ්ජුරුවෝ වගේ කතාව :rofl:
  7. සිංහළයා

    අපි නොදන්න අපේ February 4, 1948 නිදහස [MUST READ]

    මේක දැම්මට ස්තුතියි මචං
  8. සිංහළයා

    Boddy එක modifi කරගමුද????

    වෙනස් දෙයක් කරන්න බය නැති මිනිස්සු.. එල
  9. සිංහළයා

    Blog not found? ඒ මොකෝ ඒ? අලුත් එකක් තියෙනවද? ලින්ක් එක එවපන්

    Blog not found? ඒ මොකෝ ඒ? අලුත් එකක් තියෙනවද? ලින්ක් එක එවපන්
  10. සිංහළයා

    ඒක බලන්නෙ මම අර කිව්ව සීන් ඒක හින්ද තමයි... ඇති යන්තං ඕක වේලි වේලි නේද තිබ්බෙ ඕකේ දාන ඒවා මේකෙත්...

    ඒක බලන්නෙ මම අර කිව්ව සීන් ඒක හින්ද තමයි... ඇති යන්තං ඕක වේලි වේලි නේද තිබ්බෙ ඕකේ දාන ඒවා මේකෙත් දාපං... කෝ බං රොටා? වෙච්ච දෙයක් නෑ
  11. සිංහළයා

    රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට එපා කිරීමෙහිලා

    සුනිමලා හන්ද ආණ්ඩුවේ එවුං අහගත්ත කතා ටික දැනගත්තම් රජතුමා ඌට පුරෝහිත පට්ටමක් දෙනවා ෂුවර් :D
  12. සිංහළයා

    රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට එපා කිරීමෙහිලා

    සුනිමල් සහ ටිටී (ජෝඩුවක්‌ ඕන හන්ද) :rolleyes:
  13. සිංහළයා

    නෑ බං මං බලන ත්‍රෙඩ්ස් උඹට පෙනෙයි කියල හැමතිස්සෙම User Control Panel එක Reload කරනවා...

    නෑ බං මං බලන ත්‍රෙඩ්ස් උඹට පෙනෙයි කියල හැමතිස්සෙම User Control Panel එක Reload කරනවා :lol::lol::P රෙප් නං ගණන් කරන්න දෙයක් නෑ තාම 434යි :baffled:

    No contents