exe වලට රෙස්ට්රික්ශන්ස් අඩුයි...
මාර වැඩ තොගයක් කරන්න පුළුවන් වෙන්න OS එකෙන් API එක දෙනව...
ඒ නිසා තමා වෛරස් බිහිවෙන්නෙ..
ඇඩ්මිනිස්ට්රේටර් විදිහට රන් කරවගත්තනම් හැම මඟුලම අල්ලං පිස්සු නැටුවෑකි..
ඇප්ස් විශේෂයෙන් වින්ඩෝස් 8 එක්ක ආපු ඇප්ස් සංකල්පෙ (මං ඇන්ඩ්රොයිඩ් අරව මේව ගැන දන්නෑ :no: ) නිසා...