සොෆ්වෙයා එකක් හොයල දෙන්න
උදාව් සිඞ්හලු

සොෆ්ට්වෙයා එකක් ඕනෙ..

දිග සෞන්ඩ්ට්රැක් එකක් තියෙනව පැය එකහමාරක විතර

මට ඕනෙ මේකෙ එව්ව එකින් එක කපාගන්න

සොෆ්ට්වෙයා එකක් ඕනෙ සෞන්ඩ් එක නැතිවෙන තැන් වලිං එකක් ඉවර වෙනවනෙ ඒව එහෙම හොයන්න පුළුවන් වෙන්න අර ඊසීජී ගන්නව වගේ ඉරි කෑලි පෙන්නන හිතෙන හිතෙන තැන් වලිං ලේසියෙන්ම කපල ලේසියෙන්ම mp3 එකක් විදිහට සේව් කරගන්න පුළුවන් එකක්