ඔයා මම ලියපු දේ තේරුම් ගත්ත එක ලොකු සතුට්ක්. මොකද ඔයා තමා මේක තෙරුම් ගත්ත පලමු කාන්තාව. අපේ අය කොච්චර පටලවා ගන්නවද කියන එකට මේ කවියට ලබුන comments ම සාක්කි.
අපේ බහුතරය තීරණ ගන්න ආකාරය ගැන ඔයා කියන දේට මම එකගයි. ඒත් එහෙම වෙන්නේ ඒ අය දුර්වල නිසාම නෙමේ. සමහරක් දේවල් අපේ ඔලු ගෙඩි ඇතුලේ කලින්ම ඇදල...