මගේ අම්‍මයි,තාත්‍තයි
මේ ලෝකේ දුක ගැන මම අහල තිබුනට
කවදාවත් මම දුක් විඳල නැහැ.
ඒ ඔබ මට කවදාවත් දුකක් ඇතිවෙන්‍න නොදුන්‍න හින් දා
වචනයට විතරක් නෙවෙයි ඇත්‍තටම මම ජීවිතය විඳිනවා
ඒ ඔබ මට ජිවිතය විඳින්‍න පුරුදු කරපු හින් දා
ලාබ පාඩු,ප්‍රශංසා අවමන් එක වගේ දරා ගන්‍න මට පුළුවන්
ඒ ඔබගෙන් මම ඒ ගුන දැක්‍ක හින් දා
මේ ලෝකෙ ඕන තැනක තනියෙන් ඉගිලෙන්‍න මම බය නැහැ
ඒ පාර වැරදුනත් ආපහු හොයා ගන්‍න ඔබ මට පෙන්‍නුව හින් දා
කොතන ගියත් එතනට ඕන විදිහට මම ඉන්‍නවා
ඒ ඔබ මට සමාජයේ සැරිසරන්‍න දිපු නිදහස හින් දා
මට මම ගැන ගොඩක්‍ම ආඩම්‍බර
දැන් මට ඔබව සතුටින් තියන්‍න පුළුවන් හින් දා
ඒත්,කවදාහරි අපි වෙන් වේවි.මට දුක හිතෙයි
හැබැයි මට ඒක දරා ග්‍න්‍න පුළුවන් වේවි
ඒ ඔබ මට මේ ලෝකෙ අනිත්‍ය බව කියල දීල තියෙන හින් දා

Last edited: