යූරියා කිලෝ 50 ක් වෙනුවට නැනෝ නයිට්‍රජන් ද්‍රව පොහොර මිලිලීටර් 500 ක් යෙදීමෙන් කිසියම් වගාවකින් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.
megolan hariyata kiyane test kala wage ne ban, Uditha mahathayagen tama ahannda wene nee...