සම්පත් බැංකුව කොහොමත් ලොකු සින්..... අන්න ඒකට කොමර්ෂල් බැංකුව...... :love:
ගිය පාරත් ලිස් එකකට ගියහම සම්පත් එකේ එකා ලොකු සින් දැම්ම...... මේ පාර නිකමට ගියා..... බලෙන් දෙන්න ආවේ ලිස් එක...... අන්තිමේ ඇප කාරයෝ දෙන්නෙක් ඉල්ලලා සින් එක දැම්ම...... අනේ උබලට ඇප කාරයෝ පෙන්න පෙන්න ඉන්න අමාරුවක් මට නෑ...