Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචං ඕක ඉකමනට ඉවරයක් කරපන්....
    නැත්තන් ඕක නොදේව ඉදල හරි පරක්කු උනොත් හරි 50% fine එකක් over total payable tax

    අද ඉන්ලන්ඩ් ගියා .ඕක දාන්ඩ නම් නෙමේ වෙන එකක් බාර දෙන්ඩ.ඕකට නම් මම නිල් දාන්නේ නෙක්ස්ට් වීක්.
    අපෝ පෝලිම හැතැක්මක් ඔය මගුල හින්ද.ඔඩිට් ෆර්ම් වලින් දානවා එකපාර සීය දෙසීය.දෙන්නයි ඉන්නේ එතන වැඩ කරන්ඩ.මාර ටොපියක් අද නම් සෙට් වුනේ..මට ඉස්සරහින් ලස්සන ගෑල්ලමයෙක් හිටියා සුවඳ සෙන්ට් එකක් ගහන් ඕකක් බාර දෙන්ඩ ඇවිල්ලා. ඒ සුවඳට මම ලඟ හිටියේ.:love:නැත්තන් දමලා ගහලා එනවා.මම හිතන්නේ තව මාසයක් යනකන්වත් ඕක ගෙවලා ඉවර කරන්ඩ වෙන්නේ නෑ.

    Mage thama net loss ekak thiyanne. Ethakotath fine wadinawada
    නිකන් නිල් දාලා බාර දියන්.එතන බාර දෙන්ඩ ආපු 90%ක්ම නිල් කියලා තමා බාර දෙන්නේ.සේරම අනාත කුකුල්ලු:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ මටත් මත්තේගොඩ එකෙක්ගේ එකක් එවලනේ බන්.උඹටත් එවලද? මම ඒත් බැලුව මොකක්ද යකෝ මේ හරුපේ කියලා:shocked::lol:

    ඇත්ත සීන් එක. කොහොම එස්ටිමේට් කරන්ඩද ඒක.මුගේ අම්මගේ තියරීස් මේවා.මගේ යන්නේ ප්‍රඩක්ෂන්.රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්.
    මැශින් ගෙනල්ල,මැටීරියල් ගෙනල්ල,මෝල්ඩ් ඉන්ජිනියරින් තෲ ඇඩ්වාන්ස් ප්‍රොසෙස් එකක්.
    මට සත පහක උදව්වක් ආණ්ඩුවෙන් කරලා නෑ.අඩුම ගානේ ලෝන් එකක් දීලා නෑ. සේරම මගේ ඉන්වෙස්මන්ට්.තාම බිස්නස් එකේ ඉන්වෙස්මන්ට් කෑෂ් ෆ්ලෝ එක නෙගටිව්.මම මේ ඉන්ලන්ඩ් එකෙන් අඬගහනක්න් ඉන්නේ උන්දලට දෙකක් අමතන්ඩ.මුන්ගේ අම්මලට හැමිනෙන්ඩ.:angry:

    :yes::yes: අන්න ඒවා යුතුකම්....... වේ*ගේ පුතාල මහා බැංකුව හොරා කැපුවා අපෙන් අල්ලන්න යන්නේ ඔය.....!! :angry::angry:
     
    • Like
    Reactions: Melon8

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මට තව ලියුම් දෙකක් එවලා තිබ්බා. .
    එකක් ඔබගේ TIN අන්කය මෙයයි කියලා සහතික කරපු එකක්. .
    අනික බැන්ක් ස්ලිප් එකක් ගෙවන්න. . බදු ගෙවන්න ඕනනම් ඒකට ගෙවන ගාන දාලා ගෙවන්න තියෙන්නේ. .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මට තව ලියුම් දෙකක් එවලා තිබ්බා. .
    එකක් ඔබගේ TIN අන්කය මෙයයි කියලා සහතික කරපු එකක්. .
    අනික බැන්ක් ස්ලිප් එකක් ගෙවන්න. . බදු ගෙවන්න ඕනනම් ඒකට ගෙවන ගාන දාලා ගෙවන්න තියෙන්නේ. .

    ඉතින් බං ඔකේ ගෙවන්න ඕන ගාන දාල එවල නැද්ද....?? :confused:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇනුවල් රිටර්න් බාර දුන්නද කස්ටිය?:sorry:
    මට නම් දැන් එපා වෙලා බොලල්ල.ෆයිල් තියෙනවා දැනටම 40ක් විතර.
    මේ අවුරුද්දට විතරක් ෆයිල් 12ක් විතර හෑව්.
    අනේ මන්දැන්නෑ බන්ස්.ඔලුවත් එක්ක රිදෙනවා දැන් නම්.:sorry:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට තව ලියුම් දෙකක් එවලා තිබ්බා. .
    එකක් ඔබගේ TIN අන්කය මෙයයි කියලා සහතික කරපු එකක්. .
    අනික බැන්ක් ස්ලිප් එකක් ගෙවන්න. . බදු ගෙවන්න ඕනනම් ඒකට ගෙවන ගාන දාලා ගෙවන්න තියෙන්නේ. .

    ඕවා පරිස්සම් කරලා තියාගනින්.TIN Certificate ඕක නැතිවුනොත් එහෙම ආයේ නම් ගන්ඩ හම්බෙන්නේ නෑ.laminate කරලම තියගනින්.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මට තව ලියුම් දෙකක් එවලා තිබ්බා. .
    එකක් ඔබගේ TIN අන්කය මෙයයි කියලා සහතික කරපු එකක්. .
    අනික බැන්ක් ස්ලිප් එකක් ගෙවන්න. . බදු ගෙවන්න ඕනනම් ඒකට ගෙවන ගාන දාලා ගෙවන්න තියෙන්නේ. .

    Matath oya 2 ewala tibba kalin form eka purawala yawwata passe. Dan ayeth form set ekakakma ewala tyenawa pothak ekka. Photo ekak gahala meke dannanko
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කට්ටියට මේ අවුරුද්දෙත් එන්න ඇති නේද. . මටත් ආවා මම පුරවලා යැව්වේ නෑ. . :growl:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කට්ටියට මේ අවුරුද්දෙත් එන්න ඇති නේද. . මටත් ආවා මම පුරවලා යැව්වේ නෑ. . :growl:
    ඔන්ලයින් සබ්මිට් කරපංකෝ.. ඉවරනේ.. ස්ටෙප් බයි ස්ටෙප් තියෙන්නේ..



    https://eservices.ird.gov.lk/Authentication/LoginPersonal
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කට්ටියට මේ අවුරුද්දෙත් එන්න ඇති නේද. . මටත් ආවා මම පුරවලා යැව්වේ නෑ. . :growl:

    PVT LTD company වලටත් එනවද අප්පා...:shocked::shocked::shocked:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔක තෑපෑලේ එද්දි ගන්නේ නැතිව උන්ටම ආයෙම රිටර්න් කරපන් ලියුම කිසි අවුලක් වෙන්නේ නෑ. ඔය ලියුම ලියාපදිංචිය තැපෑලේන් නේ එන්නේ. බාර ගත්තොත් තමා අවුල වෙන්නේ.