1. Rowdy Baby

    ඔසී කුකුලොහ් වර

    ඔසී වලින් ගන්න නැරිනම් සැලෙන්න එපා උගන්ඩාවෙන් ගමු නාකි මයිනා වගේ
  2. Rowdy Baby

    මෙන්න අපේ කැෆේ එක උගන්ඩාවේ

    Link පොටෝ ඩවුන්ලෝඩ් කර ගන්න මකන්න කලින් ------ Post added on 1650017839
  3. Rowdy Baby

    දේශබන්දුවාගෙන් ගෝල්ෆේස් අයිස් ගේමක්!!!!

    ඇල්ලුවාට පස්සේ ටීවි එකේ යන නිවුස් එක එලි වෙනකල් නිදිවර්ජිතව සිටිම සදහා තරුන තරුනියන් විශාල වශයෙන් ගොල්ෆේස් පරිශයේදී භාවිතයට ගත් බවට පොලිස් පරික්ශන වලින් හෙලිවී ඇත.අතඩංගුවට ගත් තරුන තරුනියන් පුනුරුත්තාපනයට යොමු කිරීමට නියමිතය
  4. Rowdy Baby

    රජ ෆක් ඉතිහාසය

    බලපිටියේ මාලු අල්ලන අය නේද ඉන්නෙ
  5. Rowdy Baby

    මුදල් විශුද්ධිකරණයට රාජපක්ෂලා බෑලක් ලිස්ට් උනාම හොරාකාපුවගෙන් මොනවද කරන්නේ?

    ඉන්දියාවෙනම් කියන්නේ බිනාමි කියලා ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ නමට ඇසෙට් අරන් දාන එක සැබෑ අයිතිකාරයා හොරා කාපු එකා.අර ප්ලේන් එක එහෙමත් එහෙම එකක්
  6. Rowdy Baby

    Request from a Sri Lankan to ElonMusk

    ඔකෙනුත් රාජපක්ශලා හොරා කෑවම සනීපයි.හිල් උනා බාල්දියක් තියාන කොච්චර වතුර දැම්මත් වැඩක් නෑ මුලින්ම හිල වහලා වතුර දාමු.
  7. Rowdy Baby

    නාමල් ස' මහන්සියෙන් හම්බුකරපුවා ලිස්ට් එක

    වලව්වෙ අස්සයා බලා ගන්න ආවේ මාටින් රාජපක්ෂ https://elakiri.com/threads/%E0%B6%BB%E0%B6%A2-%E0%B7%86%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA.2041702/ ------ Post added on 1650005117
  8. Rowdy Baby

    Breaking News: සංගක්කාර අරගලයට නායකත්වය දීමට ඉදිරිපත් වේ

    මෙයාලට ඉඩම් එහෙම හම්බ උනා නේද සීගිරිය පැත්තෙන්
  9. Rowdy Baby

    අරගලයේ ඉස්සරහට ‌වෙන්න තියෙන දේව‌ල් හා උබලා නොදන්න නිව්ස්

    මයිනා කියලා තියෙනව සෙනසුරාදා වෙනකොට සුද්ද කරලා පිරිසිදු කරනවා කියලා
  10. Rowdy Baby

    Report Iraj racism facebook twitter

    මුව රිපෝර්ට් කරන්න ඕන steps එක්ක දාන්න
  11. Rowdy Baby

    ගෝඨාගෝගම රබන් පද ටික එකදිගටම

    ඔවද රබන් පද මේවනේ රබන් පද ඇත්තට මේ ගෑනි කෝ සනත් නිසාන්තගේ අම්මද

    No contents