Umba dan ne umbe salariya gena kiynada kiriyata awe...man kiyanda...umba umbe gamiwa wikunapan. Umbe walla kapan belke wela daganin. Enawa pake mokada karanne ahana. Mehe minissunta wale wel natuwa inawa. Palayan huttige puto yanna.

සුබ අලුත් අවුරුද්දක් වේවා !!Umba dan ne umbe salariya gena kiynada kiriyata awe...man kiyanda...umba umbe gamiwa wikunapan. Umbe walla kapan belke wela daganin. Enawa pake mokada karanne ahana. Mehe minissunta wale wel natuwa inawa. Palayan huttige puto yanna.
මේ facebook නෙමෙ බ්‍රෝAi ban taama ekek wath
Uya girl knkda?
avatar ekey inne uyada?
Photo ekak danawada?
Mata PM karana mama advice karannam
ganne nathe?
මමනම් මේ කතාවට එකග නෑ. 60 වෙනකන් ඉන්ට එපා ආතල් ගන්ට60 පැන්නාම් ඔය ට්‍රිප් යන එවා, ඔන බම්බුවක් කරගන්න පුලුවන්, එවා එහෙම්ම තියෙවි,, එත් උම්බට එ කාලෙදි හම්බ කරන්න බෑ,,
60 වෙද්දින් නගින්නේත් නෑ, ඒ මදිවට ලෙඩ. එතකොට බලාගෙන හුල්ල්න්ට තමා වෙන්නේකොහොමද නෙ, 60 දි ඉන්දියා ගිහිලා, ටොයියා 20 හින්දි කැල්ලක් එක්ක ෆන් එකක් අරන් නිදහසෙ ඉන්න එක,, එක ලබන්න හැමොටම බෑ,,,
මේ දවස් වල ස්ට්‍රෙස් එකට කට්ටියට නගින්නෙ නෑAi ban taama ekek wath
Uya girl knkda?
avatar ekey inne uyada?
Photo ekak danawada?
Mata PM karana mama advice karannam
ganne nathe?
වයිෆෙක් ගැන කියල තියන නිසා බන්Ai ban taama ekek wath
Uya girl knkda?
avatar ekey inne uyada?
Photo ekak danawada?
Mata PM karana mama advice karannam
ganne nathe?
ඌ ( ගම හාමිනේ ) රාජපක්ෂලාට බැන බැන.... ඒ පවුලේ ඉන්න චිචිගේ වයිෆ්ගේ පින්තුරේ තමයි Profile Pic එකට දාගෙන ඉන්නේ !Ai ban taama ekek wath
Uya girl knkda?
avatar ekey inne uyada?
Photo ekak danawada?
Mata PM karana mama advice karannam
ganne nathe?
මම ලන්කාවෙ මුල්ම අයිටි ජනප්‍රිය උනු ජෙනෙරෙශන් එකෙ එකෙක්, ඉස්කොලෙ එ සෙක්ශන් එකෙ මුලින්ම් වගෙ පිසී එක්ක ගත්තෙ මම්, තිබ්බ ගොන්කම නිසා කරපුව හරියට කරගත්තෙ නෑ, එත් මගෙ තිබ්බ දැනිමෙන් රටකට පැනගන්න චාන්ස් තිබිලත් ගියෙ නෑ,, ෆුල්බ්‍රයිට් කොමිශන් එකෙන් ස්කොල් එකක් ගන්න සෙට් උනා, එත් අයි,එල්,ටී බම්බුව කරගන්න කම්මැලි කමට නිකා හීටියා
මචන් ජීවිතෙ කියන්නෙ සල්ලි තමයි, මොකද 60 පැන්නාම් සල්ලි හම්බ කරනන් මැරෙන්න ඔන නැතිව නිවාඩුපාඩුවෙ ඉන්න නම් අතපය වැඩ කරන ඇස් පෙන කාලෙ සල්ලි හම්බ කරගන්න වෙනවා, වය ස 55 වගෙ පැන්නාම අපෙ ෆිල්ඩ්වල හරි අමාර්යි ඉන්න, මොකද අලුත් ගෙනෙරෙශන් එක එවා ඉක්මනට අල්ලන් අපිව පාස් කරන් යනවා,,
එක නිසා පලෙයන්, ගිහින් අගුපිලක ඉන්දලා හරි සල්ලි ඉතිරි කරගනින්ග්, හම්බ කරන ගාන නෙවී වැදගත්, ඉතිරි කරන ගාන, ලන්කාවෙ එක කරන්න දැන් බෑ, මාත් මාසෙකට 1ක් වගෙ ඉතිරි කරපු කාලෙයක් තිබ්බා, දැන් බෑ, ලාබෙ කාල බීලා ඉන්න යනවා,,
දැම් මම අද උදෙත් වලියක් දාගත්තා ඉස්සරහ ගෙදට උන් එක්ක, පන්සල එකක, උදෙ පාන්දර රචින්නා දාන්නයි, පන්සලෙ හොරනෑව දාන්නයි, මෙ රටෙ ඉන්න හැතිකරෙ අනික් මිනිසුන්ගෙ අයිවාසිකම්, නිදහස් ගැන තබ දොයිතුවක වටින කමක් දන්නෙ නැති, ඉගෙනිමෙ වටින කම දන්නෙ නැති පෙරෙතෙ හැති කරෙයක්, කොලබ උන් නම් දැන් ටිකක් වෙනස්,,
පලෙයන්, ඔය හිතම උම්බ අටෙ කොටි 200ක් 300ක් සෙට් කරගනන පුලුවන් උනා කියලා, 60 පැන්නාම් ඔය ට්‍රිප් යන එවා, ඔන බම්බුවක් කරගන්න පුලුවන්, එවා එහෙම්ම තියෙවි,, එත් උම්බට එ කාලෙදි හම්බ කරන්න බෑ,,
මම නම් බැදලත් නෑ, මම අවුරුඩු 10ක් ප්‍රමාදයි මගෙ ගෙම් එකට,, මොක්ද මොලෙ පැදුනෙ 2010දි විතර,,
වැඩ කරන්න පුලුවන් කාලෙ වැඩ කරල උපරිම හම්බ කරල ඉතිර් කරපම්, ෆන් ගන්න පුලුවන් 60න් පස්සෙ,,,
මෙහෙ ගෙ විකුනන්න එපා, හොද පවුලක් හරි, කම්පැනි එකක් හරි බලල රෙන්ට් එකට දීලා යන්න, මෙහෙ ඉන්න කෙනෙක්ට එ ආදායම අරන් එක නඩත්තු කරන්න කියන්න, මොකද මෙ රටෙ ආයි ගෙයක් හදනවා කියන එක ලෙසි නෑ<,,,,,,
කොහොමද නෙ, 60 දි ඉන්දියා ගිහිලා, ටොයියා 20 හින්දි කැල්ලක් එක්ක ෆන් එකක් අරන් නිදහසෙ ඉන්න එක,, එක ලබන්න හැමොටම බෑ,,,
කිය කිය ඉන්නෙ පලයන් වේසාවොමන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.
dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.
කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.
වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.
කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා.
මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම.
උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා.
දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා.
මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි.
සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා.
සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි![]()
come back ekමන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.
dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.
කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.
වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.
කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා.
මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම.
උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා.
දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා.
මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි.
සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා.
සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි![]()
ගෙදරින් එකක් හොයල දෙන්නම් කිව්ව සිංහලුතාමත් කෙල්ලේක් නෑ