1. noone

    ගවයෙක් සිදුකළ අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

    bike eke 2nnek awa ban wisi une passen apu eka. anith eka yata wela
  2. noone

    CRT monitor big help

    උඹ ඕක අවුරුදු 11ක් පාවිච්චි කලා කියන්නෙ LCD OR LED මොනිටර් 2ක් ගන්න වියදමක් උඹට ඕක හදාගන්නම ඕනෙ නම් ෆ්ලයිබැක් එකේ කොන්ට්‍රෝලර්ස් 2ක් තියනවා ඒකෙන් පුළුවන්
  3. noone

    GSM Arena වගේම ලන්කාවෙ වෙබ් එකක් - කොහොමද බලන්න

    update source eka mokda ban anna Oppo K1 ekath announce karala. under display fingerprint scanner ekka
  4. noone

    =Colombo city centre structure _=

    කා පාක් එකට යනකොට නම් ඔලුව කරකැවෙනවා වගේ ඇතුල නම් සුපිරි.
  5. noone

    මූ මාර ඩයල් එකක් නේ

    අර එහා පැත්තෙ හිටපු සෙට් එක රනර්ස් අප් ද බං අපේ උන් නම් එහෙම විනර් ව කරේ තියා ගනීද
  6. noone

    නෙට්වර්ක්_කාඩ්_එක_වැඩ_නෑ

    10- 100 කාඩ් නම් අඩුවට ඇති යූස්ඩ් කම්පියුටර් ශොප් වල 1000 නම් අලුත් එකක් ගන්න වෙන්නෙ
  7. noone

    මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ

    සුභපැතුම් පලවෙනි මාස 3 හොදට පරිස්සම් කරපන් කෑම බීම විශේශයෙන්
  8. noone

    Subwoofer එක සෙට් කර ගන්න ???

    multiyen check karapan acc line ekata buzz wenawa nam aulak ne
  9. noone

    Baby Names except Ahubudhu

    ටිකක් හරි දන්න යාලුවෙක් නිසා උඹට මේ ටික කියන්නෙ අම්මගෙන් අහල බලපන් උඹට නම දැම්මෙ කවුද කියලා සීයා/ ආච්චි ඉන්නවා නම් අහල බලපන් ඒ අයගෙ දුවල පුදාලට නම දැම්මෙ මොන අහුබුදුගෙන් අහලද කියලා, එතකොට තේරෙයි කවුද වරද්දගෙන තියෙන්නෙ කියලා මගෙ දුවට නම දැම්මෙ මමමයි. හැබැයි අම්මා කිව්වා අකුරු ටික මුලට එන්න ඕන...
  10. noone

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    බංගලියො 400ක් ගැහුවත් ඉන්දියාව දිනනවා මේක
  11. noone

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    දැන් අපි කාගෙ පැත්තද ගන්නෙ මැච් එක වැහැලා ඩ්‍රෝ වෙයන්
  12. noone

    pare madde neda meya yanne CCTV

    ඔව් මචං ඉඩ තියනවා බට් මිනිස්සුන්ගෙ ආකල්ප තාම හදල නෑ. පාරෙ දකුණු පැත්තෙන් යන්න කියන එක කීයෙන් කී දෙනාද අහන්නෙ මොනවා උනත් දෙන්නම වැරදි, දෙන්නම පව්.
  13. noone

    pare madde neda meya yanne CCTV

    ආන්ඩුවත් (තිබුනු හා තිබෙන) මේවට වග කියන්න ඕනෙ. බලපන් පාරෙ පේව්මන්ට් එකක් නෑ. අනිත් රටවල් දැක්කහම අපි ඇත්තටම ඉන්නෙ අවිචියෙ කියලා හිතෙනවා
  14. noone

    මේ ඇල්බම් කාටද මතක ?

    කොහොමත් අහන්නෙ ඔය වගේ සින්දු තමයි
  15. noone

    pare madde neda meya yanne CCTV

    ශුවර් එකට ඩ්‍රයිවරයත් ෆෝන් එකක් ඔබ ඔබ එන්න ඇත්තෙ. සිහිකල්පනාව නෑ ඔක්කොටම කෝල් ආවහම
  16. noone

    BALLENTINE (12 Years) 8000/-

    7000 තමයි දෙන්න පුළුවන් ගාන ඕකෙ ඔෆර් එකක් තිබ්බෙ නැද්ද එකක් ෆ්රී හම්බෙන ඩියුටි ෆ්රී එකේ
  17. noone

    appuwa kunuharupa songs

    Labbatath Asai
  18. noone

    appuwa kunuharupa songs

    ඇල්බම් එකේ නම "ලබ්බටත් ආසයි"
  19. noone

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    9 balls 12 runs

    No contents