Subwoofer එක සෙට් කර ගන්න ???
මම වාහනේට Sub woofer එකක් තනියම සෙට් කර ගන්න බැලුවෙ. ඔක්කොම වයර් ටික ඇද්දා එකක් හැර. මේකෙ මේ Ignition Switch එකයි car Setup එකයි connect වෙන වයර් එක මොකද්ද කියල හොයා ගන්න බෑ. පහල තියන වයර් වලින් කෝකටද මම මේ Subwoofer එකෙන් එන වයර් එක සෙට් කරන්න ඕනෙ?
මේ තියෙන්නේ Sub woofer එකේ wiring Diagram එක. මේකෙ blue/white වයර් එක හරියටම සෙට් කර ගන්න තමා ප්‍රශ්නෙ.