1. Dinushasankalpa

    Forex ලාබ පාඩු

    real දාලා කෙලවගත්තා.. හරි සංතෝසයි:baffled:
  2. Dinushasankalpa

    Toyota Townace NOAH club very 1st meetup

    Okata IDG th giya .. meet une nedda
  3. Dinushasankalpa

    20++ Rep power & New rep status

    has much to be proud of කියලා වැටෙනවා :D
  4. Dinushasankalpa

    20++ Rep power & New rep status

    අම්මටසිරි කිව්වලු....සුබපැතුම් ඈ මගෙ දැං මොකක් වැටෙනවද මන්දා බං
  5. Dinushasankalpa

    Help to select VGA

    puluwan nam parana gtx card ekajk ganin neoview eke waranty th ekka denawa used ewa :(
  6. Dinushasankalpa

    Help to select VGA

    :(
  7. Dinushasankalpa

    මලානික සිතුවිලි හැංගීලා

    මං මේක ලිව්වේ 2014... ඇත්තටම මේක හින්දි මෙලඩි එකක්... https://www.youtube.com/watch?v=B5_6jfGsyjA 2016 දි මේකට සිංහල සිංදුවක් කරලා තියෙනවා... https://www.youtube.com/watch?v=euUQXXqCeyY
  8. Dinushasankalpa

    Micro Panda (Geely LC) Preview - ElaKiri.com

    අමතර කොටස් වල සුලභතාවය කොහොමද ? කොම්පැනියෙන් උනත් ස්පෙයාර් පාට්ස් ගෙන්වන්න කල් ඉල්ලනවද ? පවර් ශටර් ඉක්මනට කැඩෙනවද ? ගියර් බොක්ස් එක ස්මූත් මදි ද සිටි ඩ්‍රයිවිං වලදි නිතර නිතර ගියර් මාරු කරන්න වෙනවද ? සීට්,ඩෑශ්බෝඩ්, වගේ දේවල් බාල මැටීරියල් වලින්ද හදලා තියෙන්නේ.. ඇවරේජ් 4 දෙනෙක් දාලා...
  9. Dinushasankalpa

    Forex ලාබ පාඩු

    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි.. ලිද ගැඹුරුයි ගසාගෙ ලණුව කොටයි :eek:
  10. Dinushasankalpa

    Kollane Mobile Phone Unlock & Computer Software Selling

    ෆෝන් එක විතරයි මචං.. 32 GB විකුණනවා නං කීයක් වගේද යන්නෙ :rolleyes:
  11. Dinushasankalpa

    Stereo Cable එකක් (2 RCA to 3.5 mm)

    මචං ඕකට හොදම දේ තමා.. කේබල් එක වෙනමයි.. ජැක් ටික වෙනමයි අරං පාස්ස ගනිං. ඉලෙක්ට්‍රොනික් බඩු හදන තැනකට දීලා පාස්ස ගනිං. ඕකෙ රෙඩි මේඩ් එන කේබල් එක ඉක්මනට සවුත්තු වෙනවා.. මං Ebay එකෙං එක පාරක් ගෙන්නුවා.. පස්සෙ මෙහෙං බඩු අරං හදා ගත්තා. අවුරුදු 2ක් විතර වෙනවා තාම කිසි අවුලක් නෑ.. ඒ දවස් වල සේරටම ගියෙ...
  12. Dinushasankalpa

    🥕 Nadeeshani

    දැං මේකේ දාලා තියෙන කැරට් අලෙං මොකක්ද කරන්නෙ දන්නෑ
  13. Dinushasankalpa

    i7 or 5T

    5t තමා ඉතිං
  14. Dinushasankalpa

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    FB pages wala moko ban ada wenne

    No contents