1. Dinushasankalpa

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    taukanna tamin :angry:
  2. Dinushasankalpa

    Kollane Mobile Phone Unlock & Computer Software Selling

    මගෙ ඇපල් එක ගොඩ දාලා දෙන්නකො... 5s icloud lock මතකද මන්දා
  3. Dinushasankalpa

    Guess the Elakiriyan

    :baffled:
  4. Dinushasankalpa

    Guess the Elakiriyan

    ජනවාරි අටවෙනිදා ගිනිකෙලි පත්තු කර ජයග්‍රහනය සමරා... මේ දිනවල පරම්පරා හතකට නෝන්ඩි වෙන ඔහු.... නමින් ?
  5. Dinushasankalpa

    Guess the Elakiriyan

    රේඩියො කරන්න දෙයියෙක් වෙන්නේ... එනමුත් ලගකදි නම් නැහැ එන්නේ... සරාගි ත්‍රෙඩ් වල මුලසුන ගන්නේ.... කිරිබත්ගොඩමයි මේකා ඉන්නේ...
  6. Dinushasankalpa

    Guess the Elakiriyan

    අවුරුදු කාලෙට මේකා එන්නේ... කඹයක් දැක්කොත් නෑ අත ගන්නේ... දෙපැත්තෙ රෙදි ටික හෝදා දෙන්නේ... රට කොටවාලයි මේකා යන්නේ ? :rolleyes:
  7. Dinushasankalpa

    Guess the Elakiriyan

    ශනුද්‍රිගෙන් ජීවිතයම ලියා ඇතී... යට ඇදුමත් දුම් අල්ලා තියා ඇතී... ඇගෙ දේවල ඇයට වඩා මතක ඇතී... මෙතුන් පදෙන් කියවෙන්නේ කවුද සකී ? :rofl:
  8. Dinushasankalpa

    Guess the Elakiriyan

    ඒක වෙනම ආතල් එකක් bro:rofl:
  9. Dinushasankalpa

    Guess the Elakiriyan

    වෙසක් නං නිතැතින් සිහිවන අටපට්ටමේ.. විද්‍යුත් පුනරාගමනය.. A4 වලින් අටපට්ටමක්... ? වෙජිටේරියන් කුකුලෙකි... මූ කවුද බල්ලෝ ? :dull:
  10. Dinushasankalpa

    Guess the Elakiriyan

    මා දුන් අවුරුදු 3ක් පල් කල වයින් බෝතලේ එහෙමම බිදපු එකා ? :angry: (ඊට වඩා මොනවා කිව්වත් උඹලා ඕකාව අදුර ගන්නවා.. ඒ නිසා ඔය ඉගිය ඇති):rofl:
  11. Dinushasankalpa

    Guess the Elakiriyan

    එළකිරි රේඩියෝ ඉතිහාසයේ නොමැකෙන නාමයකි. දිගු රැවුලක් ඇත. කිරියේ ප්‍රසිද්ද සාමාජිකාවක් හා කිට්ටු නෑ කමක් තිබුනි (ඒ සාමාජිකාව දැං පේන්නට නැත ) මුලසුන හොබවන අයගේ බොක්ක කි ???
  12. Dinushasankalpa

    Mata Goooo giya ssinhalayo!

    :no:
  13. Dinushasankalpa

    Guess the Elakiriyan

    තම්බි නානා:rofl:
  14. Dinushasankalpa

    Guess the Elakiriyan

    වරායේ කරෝල ගබඩාවේ හිමිකරුය. මාලඹේ මචං හි හිමිකරුගේ ලගම හිතවතෙකි.... ඌ නමින්...............වේ
  15. Dinushasankalpa

    Guess the Elakiriyan

    අක්කි ඇඹලයා නමින් විරුදාවලියට පත්, සයූ අතින් හැරෙස්මන්ට් එකකට ලක් වූ මොහු මෑතක සිට කිරියේ දක්නට නැත ඌ නමින්...... වේ
  16. Dinushasankalpa

    Guess the Elakiriyan

    සහෝදර ජාතියක් හා දැඩිව පෙමින් වෙලී සිටින මොහුගේ ප්‍රියතම මෝටර් රථය මයික්‍රෝ පැන්ඩා වේ. යුරෝප් වාහන වලට කෙල හලා ප්‍රියොස් පදවන මොහු නමින්....... වේ :cool:

    No contents