පියුමි හංසමාලි ඉන්දීය සිනමාවේ
අනිල් කුමාර් කියන්නේ ඉන්දීය කේරළ සිනමාවේ ඉන්න ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. “ලක්නව්” කියන්නේ ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි. මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපේ රටේ ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනී. එහි ප්‍රධාන නිළිය ලෙස රංගනයේ යෙදෙන්නේ අපේ රටේ...