පියුමි හංසමාලි ඉන්දීය සිනමාවේ

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පියුමි හංසමාලි ඉන්දීය සිනමාවේ

    අනිල් කුමාර් කියන්නේ ඉන්දීය කේරළ සිනමාවේ ඉන්න ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. “ලක්නව්” කියන්නේ ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි. මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපේ රටේ ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනී. එහි ප්‍රධාන නිළිය ලෙස රංගනයේ යෙදෙන්නේ අපේ රටේ ජනප්‍රිය නිළියක් සහ දක්ෂ මොස්තර නිරූපිකාවක් වන පියුමි හංසමාලි. ඇයට මේ චිත්‍රපටයට අමතර තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණු බවත් පියුමි අප සමගින් පවසා සිටියා.:eek:

    Ref http://www.saaravita.lk/latest_news/550773/පියුමි-හංසමාලිත්-කේරළ-චි


    capture1.jpg


    capture2.jpg


    capture3.jpg


    capture5.jpg




    කී වර්ඩ් එක කොහොමද බලන්න දැම්මේ :lol::lol::lol::lol: Rep එපා ;)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ධර්ම යුද්දේ ජැකා දෙමළ ටයිප් එකට හොදට රඟපෑවා......... රගපෑමට දක්ෂයට හොඳ අවස්ථාවක්..... ඔයවගේ ශ්‍රියන්තත් සෙට්වුනනන් පට්ට...... පියුමි ගැන නොකියා ඉන්නම්..........
     

    janish05656

    Well-known member
  • ධර්ම යුද්දේ ජැකා දෙමළ ටයිප් එකට හොදට රඟපෑවා......... රගපෑමට දක්ෂයට හොඳ අවස්ථාවක්..... ඔයවගේ ශ්‍රියන්තත් සෙට්වුනනන් පට්ට...... පියුමි ගැන නොකියා ඉන්නම්..........

    :lol::lol::lol::lol::lol:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ධර්ම යුද්දේ ජැකා දෙමළ ටයිප් එකට හොදට රඟපෑවා......... රගපෑමට දක්ෂයට හොඳ අවස්ථාවක්..... ඔයවගේ ශ්‍රියන්තත් සෙට්වුනනන් පට්ට...... පියුමි ගැන නොකියා ඉන්නම්..........

    Kiyanna onama eka nokiya indala hariyanawada
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජැකාව අරන් තියෙන්නේ රඟපාන්න :P පියුමිව අරන් තියෙන්නේ නලවල කරලා බලන උන්ව අවුස්සන සීන් ටිකක් කරගන්න වෙන්න ඕනේ :yes:
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ජැකාව අරන් තියෙන්නේ රඟපාන්න :P පියුමිව අරන් තියෙන්නේ නලවල කරලා බලන උන්ව අවුස්සන සීන් ටිකක් කරගන්න වෙන්න ඕනේ :yes:

    :lol::lol::lol:
     

    Similar threads