අඩෝ අහල තියෙනවා බන් :D
තාලේ ඇහෙනකොට මතක් උනේ
ඒ උනාට lyrics මතක නැහැ එක දසමයක් වත් :(
ලස්සනයි නේ බන් සින්දුව :love::love:
අඩෝ උබ අර deaf සීන් එක කිව්වම හිතුනේ බන්.. මටත් එහෙමද දන්නැහැ :(
කොච්චර try කලත් guitar එක tune කරන්න tone එක සෙට් වෙන්නේ නැහැ බන් මට :(
ඒ සිදුවටද නටන්නේ??? :lol::lol...