මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ.........
වින්ද වේදනා හදේ තවත් නෑ..........................//

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ.........
වින්ද වේදනා හදේ තවත් නෑ..........................//

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ.........
වින්ද වේදනා හදේ තවත් නෑ..........................//
හින උන දවසක් නෑසඳ බැස ගිය තැන නෑ
හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ
මහා සයුරේ..........
හින උන දවසක් නෑ
සැනසුන දවසක් නෑ
නැලවුණ දවසක් නෑ
මාගේ ලොවේ...............


කැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේමා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා... රොන් සොයාලා
අඩෝ අහල තියෙනවා බන්
තාලේ ඇහෙනකොට මතක් උනේ
ඒ උනාට lyrics මතක නැහැ එක දසමයක් වත්
ලස්සනයි නේ බන් සින්දුව
අඩෝ උබ අර deaf සීන් එක කිව්වම හිතුනේ බන්.. මටත් එහෙමද දන්නැහැ
කොච්චර try කලත් guitar එක tune කරන්න tone එක සෙට් වෙන්නේ නැහැ බන් මට
ඒ සිදුවටද නටන්නේ???
එළකිරි ඩො...

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ.........
වින්ද වේදනා හදේ තවත් නෑ..........................//
අඩෝ තනියම අහන්නේ???එකනේ බන්... මට පුදුම හිතුන උබ ඕක අහම නෑ කිව්වම
පට්ට සින්දුවක් බන් ඒක
කොයි එකටත් ප්‍රැක්ටිස් කරපන්. උබට ගිටාර් ගහන්න පුළුවන් කියන්නේ උඹ tone deaf නෑ.
ක්ලැසික් සින්දු ටිකක් ඇහුව බන්. පට්ට සොමියක්

අඩෝ තනියම අහන්නේ???
මෙතන දාපන්කෝ... අපිත් ක්ලැසික් පිස්සෝ තමා![]()
මේක මරු සිංදුව...කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ... ආදරේ...
නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී
මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා
