මට ආසයි, පෙසිමිස්ට්ව යි, අනුරාධව යි, කසුන් KDP තුන් දෙනාව එකම කාමරයකට දාලා වහල මොකද වෙන්නේ කියල බලන්න.
ඒ අතරේම අර හිර ගෙවල් වල තියෙන්නා වගේ එක පැත්තකින් වීදුරු, අනික් පැත්තෙන් බැලුවම කන්නාඩි විදිහට පේන ජනෙලෙකින් එහා කාමරේට ටුපක් ව දාලා බලන් ඉන්න මොකද වෙන්නේ කියල...