අලගල්ලේ ගිරි ශිඛරය
උඩරට දුම්රිය මගේ කඩුගන්නාව දුර්ගයේ උසම කඳු පර්වතය.
එළකිරියේ අපේ සාමාජිකයන්ට ආයුබෝවන් කියන ගමන් පුංචි සංචාරක හූයක් ලියන්න හිතුන.
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේගල කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
පැරණි සිංහල කවියක් එහෙමත්...