කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප්රියයි මචන්,
ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
එක්කො බ්ලොග් එකකින්...