1. ගල්පාත මහත්තයා

    ලොව_අපුරුතම_රැකියා_කරන්නන්_8_දෙනා!!

    elakiri job tikak thama machan math oka demma awlak ne mage thred eka dekapu nethi ewun innawa ethi http://www.elakiri.com/forum/showthread.php?t=1244370
  2. ගල්පාත මහත්තයා

    FB එකේ තිබිලා ඉස්සුවේ

    Son of a Bitch = එස්.බී :lol::lol::lol::lol:
  3. ගල්පාත මහත්තයා

    මේකත් පොඩ්ඩක් බලන්න 2000ක් කියන්නේ පොඩි නෑ

    මම උබට පිම් කලා මචන් ත‍්‍රෙඩ් එකක් දාන විදිය ගැන, සුබ පැතුමට ස්තුති
  4. ගල්පාත මහත්තයා

    මේකත් පොඩ්ඩක් බලන්න 2000ක් කියන්නේ පොඩි නෑ

    සුබ පැතුම් දුන්න හැමෝටම ස්තුති යාලුවනේ ජය වේවා
  5. ගල්පාත මහත්තයා

    ෆොන්සේකා සමාව ගත්තනම් සියල්ල ඉවරයි

    මේක සුනිමල් අම්බරුවගේ ටෝක් එකක්නේ, ඇත්ත කියපන් උබ සුනිමල්ගේ හොල්මනක් නේද?
  6. ගල්පාත මහත්තයා

    ෆොන්සේකා සමාව ගත්තනම් සියල්ල ඉවරයි

    හේ හේ උදේ පන්දර දැක්ක නියම ගොන් ත‍්‍රෙඩ් එකක්, මේක දැනගන්න සිංහයෝ සූඛරයෝ ගාව බැගෑපත් වෙන් නෑ, එහෙම බැගෑපත් වෙලා ගූ ගාගන්න ලෑස්ති නෑ සිංහයෝ සිංහයෝ බොල, තොපි වගේ අසුචි වලේ ඉදන් ආශ්චර්යක් දකින්න අමාරුවෙන් උත්සහ කරන ගූ පනුවන් නෙවේ;)
  7. ගල්පාත මහත්තයා

    ලොව අපුරුතම රැකියාවන් 8 කරන පුද්ගලයන්

    කමෙන්ට්ස් සහ රෙප් දිපු හැම යාලුවෙක්ටම ස්තුති;)
  8. ගල්පාත මහත්තයා

    දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට

    උබලා දෙන්නම පරාදයි මචන්, රොවින් නියම සෝස් එකක් දැම්මා, කිස්ට් මාමා බොරු කියන් නෑ :sorry::D:lol:
  9. ගල්පාත මහත්තයා

    මේකත් පොඩ්ඩක් බලන්න 2000ක් කියන්නේ පොඩි නෑ

    elazzz machan ස්තුති සහෝදරයට නැතුව නැතුව දිගටම ගහනවා
  10. ගල්පාත මහත්තයා

    දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට

    පිම්පියා ආවද? බැනලා +රෙපක් දුන්නා මම :lol:
  11. ගල්පාත මහත්තයා

    මේකත් පොඩ්ඩක් බලන්න 2000ක් කියන්නේ පොඩි නෑ

    පින්කියෝ උබ දාපු පික්ස් එක පේන් නෑ, අවුලක් වගේ, අලුත් නිසා උබ දන්නවද දන් නෑ පික්ස් දාන විදිය??
  12. ගල්පාත මහත්තයා

    දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට

    :yes::yes::yes::yes: චතු පැටියා රිදෙන්නම දුන්නා එහෙනම්
  13. ගල්පාත මහත්තයා

    දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට

    හැමදාම කලේ මෙතන ඕකම තමා ආණ්ඩුව වෙනුවෙන් පෙනි සිටියා කියලා කඩේ ගියා කියලා ලැබෙන මලදානයක් නෑ මචන්, අන්තිමට හොදට එලකිරියේ ඉන්න අපිමයි මේ මගුල්වලට පොඩි එවුන් වගේ රණ්ඩු වෙන්නේ. රැඩිකලයා සෝස් එකක් දැම්මනේ DJU9 උබත් දාපන් සෝස් එකක් මේ ගැන එතකොට හරිනේ, මහින්දගේ පුතත් ගෙනල්ලා, හැරිගෙ පුතත්...
  14. ගල්පාත මහත්තයා

    මේකත් පොඩ්ඩක් බලන්න 2000ක් කියන්නේ පොඩි නෑ

    හදවතින් පතපු සුබ පැතුම් වලට ගොඩාක් ස්තුති
  15. ගල්පාත මහත්තයා

    බෝධි පුජාව

    මචන් උබේ මුල්ම හොද පෝස්ට් එක කියලා මම කියනවා, අනිත්වා චා කියලා කියනවා නෙවේ, උබ නියම ට‍්‍රැක් එකට වැටුනේ දැන් තමා, දෙවියන් අපෙන් තමා පින් බලාපොරොත්තු වෙන්නේ, පින් අරගෙන ඔවුන් අපට ආශිර්වාද කරනවා, තිසරණ සරණ යන පුද්ගලයට කවදාවත් වරදින් නෑ:yes:
  16. ගල්පාත මහත්තයා

    ලොව අපුරුතම රැකියාවන් 8 කරන පුද්ගලයන්

    ග‍්‍රාමසේවක සහතිකයකුයි, උප්පැන්නෙයි, අයිඩෙන්ටි කාර්ඩ් එකක ෆොටෝ කොපියකුයි අරගෙන සතියේ දිනවල උදෑසන 8ත් 5ත් අතර මාව හම්බවෙයන්

    No contents