සුද්දො එන්ඩ කලින් හෙලයො ඔලුවෙං හිටගෙනද බං බොග දාල තියෙන්නෙ? :lol:
තව හත අටක් කියපන්කො සුද්දො උගන්නපු සිරිත් විරිත්...
සුද්දො සිරිත් විරිත් උගන්නනව කෙසේ වෙතත් නිදහස දීල ගියාට පස්සෙත් උන්ව වන්දනාමාන කරන වහල් නිවටයො සෙට් එකක්නං හදල ගියා :lol:
සුද්දො ආතල් කඩල ගිහිං තියෙන්නෙ :lol:
------ Post...