කොන්ඩෙ රැවුල කපන එක සුද්දො එන්න කලිනුත් කරා, ඒක එක එක්කෙනාගෙ කැමැත්ත
1. සිරිත් විරිත් වලට ගන්න බැහැ. සුද්දො එන්න කලින් ඉඳල ජාතික ඇඳුම තිබුන
2. සිරිත් විරිත් වලට ගන්න බැහැ. රජා සහ නිලධාරීන්ට ගෑනි යවපු එක හැම රටකම තිබුන සහ සුද්දො අල්ලගත්ත රටවල ගෑනු රේප් කරා, කෝටි ගානක් ගෑනු, මිනිස්සු, ළමයි මැරුව...