1. Roamstar

    nettler or skrill 5$

    hmm email eka deepan ithin dennam
  2. Roamstar

    nettler or skrill 5$

    5$ ?
  3. Roamstar

    ~කෙල්ලන්ට ලබාදෙන කුජීතම දඬුවම්~

    28.බෝයිෆ්රෙන්ඩ්ගේ ෆෝන් එක waiting වීම සහ එම මොහොතේම තමන්ගේ හොඳම යෙහෙළියගේ ෆෝන් එකත් waiting වීම.
  4. Roamstar

    How far has the space shuttle travelled?

    space shuttle එකක් නොවුනත් මම දන්නා හැටියට වැඩිම දුරක් ගිහින් තියෙන්නේ Pioneer 10 නේද බන්.. 2003 අන්තිම සිග්නල් එක ලබෙනකොටත් ප්ලුටෝ පහු කරලද කොහෙද..
  5. Roamstar

    ලංකාවේ දැන් ඉන්න tele නිලියෝ බොහෝ දෙනෙක් මේ වග

    මෙන්න මේක බලපන්... ඇඩෙනවා.. yl9j_W9ES9Q
  6. Roamstar

    Ebay - Grass seeds

    මමත් ගෙන්නුවා බන්.. තවම පැල කලේ නෑ. seeds ඕන එකක් එනවා බන් ගෙදරටම.. මම අම්බානක ගෙන්නලා තියෙනවා..
  7. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    එල මචන්.. දැනගෙන හිටියේ නෑ එහෙම එකක් නම්..
  8. Roamstar

    සිපා උද්ඝෝෂණ

    මාත් එනවා.. ෆීල්ඩ් එක IT නම් නෙමෙයි.. එත් සපෝර්ට් එකට එනවා..
  9. Roamstar

    Forex සහ කෘතීම බුද්ධිය (artificial intelligence)

    එහම එකක් හදන්න පුළුවන් නම් හොඳයි.. දැනට ඉතින් තියෙන EA නම් එච්චර සාර්ථක නෑ මම හිතන්නේ.. සාර්ථක එකක් තිබුනත් ඒක කාටවත් දෙන්නෙත් නෑ කවුරුවත්..
  10. Roamstar

    ගේමක්_නැතුව_StartPeeps_වලින්_දවසට_$5_හොයමු

    නෑ....?? මම ඇඩ් ක්ලික් කරලා මාසෙට දැන් ලක්ෂයක් විතර හොයනවා.. ඩේටා එන්ට්‍රි කරලා පනස්දාහක් විතර.. ඕකත් පටන් ගත්තොත් මාසෙට ලක්ෂ දෙකක් විතර හොයාගන්න පුළුවන්.
  11. Roamstar

    Online Money GalaticADS.. - New Revenue Sharing Site

    Issara thibuna Just Been Paid kiyala ekakuth me wagema..
  12. Roamstar

    Personalized Gift

    ඒකෙ නම් පොඩි ගතියක් තියෙනවා...
  13. Roamstar

    Personalized Gift

    Jewellery එපා මචන්.. වැදගත් වෙන අයත් ඇති හැබැයි..
  14. Roamstar

    Personalized Gift

    Mug විතරද බන්?
  15. Roamstar

    Personalized Gift

    මේකද බන්? http://www.kentholdings.com/images/121/161/3d-lser-engrin-8.jpg?h=c6234ba7 http://www.kentholdings.com/3d-subsurface-laser
  16. Roamstar

    Personalized Gift

    කොහෙද බන් තියෙන්නේ..
  17. Roamstar

    Personalized Gift

    කිරිබත්ගොඩ බන්.. ඕනේ නම් කියපන් කරලා දෙන්නම් උඹ දුර නම් ඉන්නේ..
  18. Roamstar

    Personalized Gift

    මචන්ලා කියපල්ලකෝ බන් Personalized Gift අයිඩියාස් ටිකක්.. දැනට දන්නා ඒවා තියෙන්නේ ඉතින් මේවා තමයි.. අලුත් දෙයක් දානවා නම් වැඩේ කරගන්නත් තැනක් එක්ක දාපල්ලා.. Magic Mug - 1500Rs මතක හැටියට T-Shirts - 700Rs Calander - 1000Rs මේක තමයි ලස්සනම.. ෆොටෝ 12ක් දාන්න පුළුවන්
  19. Roamstar

    Gokano Restock - December 2015

    okath ara Lockerz wageda?

    No contents