ගේමක්_නැතුව_StartPeeps_වලින්_දවසට_$5_හොයමු

KANISHKACKK

Member
Oct 14, 2014
34
1
0
StartPeeps.com(social media)$5 Easily earn $5

ගේමක් නැතුව StartPeeps වලින් දවසට $5 හොයමු
https://startpeeps.com/index.php?tab1=welcome&affid=kanishkackk

හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...
මේ site එක තමා StartPeeps.com කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා...
අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා..

හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ, අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ..
වැඩි විස්තර මමත් තාම දන්නේ නැහැ.. එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහ
https://startpeeps.com/index.php?tab1=welcome&affid=kanishkackk

ගේමක් නැතුව StartPeeps වලින් දවසට $5 හොයමු
 
Last edited:

deepwater

Well-known member
  • Aug 14, 2015
    862
    506
    93
    Ane palayan ban, uba hithanne fb wage site ekak maintain karanta kochara cost ekak yanawa kiyalada , anika mewage ewa kalinuth awith thiyanawa. Anthimedi karapu un hoya gantath naa. Credit claim karanta puluwan 100$ wage pannoth witharai. Eka dawasakata one nam wadima unoth 0.001$ wage thama earn karanta puluwan ads click karala,share, etc. Ganan hafala balapan kochchara kal yaida kiyala 100$ hoyanta. Habai meka karana un nam hodata laaba gani mokada claim karanta bari credit yanneth unta. Nikan minissu andana post danta epa ban. Ubatath referral walin gaanak set wei 10$ wage eth claim karanta nam wenne na.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ane palayan ban, uba hithanne fb wage site ekak maintain karanta kochara cost ekak yanawa kiyalada , anika mewage ewa kalinuth awith thiyanawa. Anthimedi karapu un hoya gantath naa. Credit claim karanta puluwan 100$ wage pannoth witharai. Eka dawasakata one nam wadima unoth 0.001$ wage thama earn karanta puluwan ads click karala,share, etc. Ganan hafala balapan kochchara kal yaida kiyala 100$ hoyanta. Habai meka karana un nam hodata laaba gani mokada claim karanta bari credit yanneth unta. Nikan minissu andana post danta epa ban. Ubatath referral walin gaanak set wei 10$ wage eth claim karanta nam wenne na.

    Wadak na ban owa kiyala. mamath kalayak kiwwa oya post danakota. Oya gon kam ap kiwwata nawathinne na. katta kalama balanna one.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    නෑ....?? මම ඇඩ් ක්ලික් කරලා මාසෙට දැන් ලක්ෂයක් විතර හොයනවා.. ඩේටා එන්ට්‍රි කරලා පනස්දාහක් විතර.. ඕකත් පටන් ගත්තොත් මාසෙට ලක්ෂ දෙකක් විතර හොයාගන්න පුළුවන්.
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    නෑ....?? මම ඇඩ් ක්ලික් කරලා මාසෙට දැන් ලක්ෂයක් විතර හොයනවා.. ඩේටා එන්ට්‍රි කරලා පනස්දාහක් විතර.. ඕකත් පටන් ගත්තොත් මාසෙට ලක්ෂ දෙකක් විතර හොයාගන්න පුළුවන්.
    :lol::lol::lol::lol::lol:
     
    KANISHKACKK

    Member
    Oct 14, 2014
    34
    1
    0
    machanla social media ekak patan ganne salli hoyannama witarak nemeine,anika meken hoda followers tikak hada ganna puluwa,passe ubalage post or web site or blog or etc. walata ena gana wedi kara ganna puluwan.nikan salli hoyan hema dema karanna epa,hema dekama hoda pettakuth tiyenawa,