අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..
ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?
පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී...