එකම ත්‍රෙඩ් ඒකට එකම ටැග් එක පාවිච්චි කරනව නම් ඒ ටැග් එකෙන් ඉක්මනින් හොයන්න පුළුවන් ඔයා ගියපු ත්‍රෙඩ් වගේ එව්වා... මම දන්නා විදියට....
එත් දැන් ඒවා පාවිච්චි කරන්නේ කුණුහරුප කියන්න, අපහස කරන්න, ඒ වගේම අනවශ්‍ය දේවල් වලට... ගොඩක් ත්‍රෙඩ් වල ටැග් දාල තිබුනට ඒ දාපු එකා ත්‍රෙඩ් ඒක පැත්තේ එන්නේ...