☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    yimg_XpLyyJ-640x480.JPG

    yimg_Ud51yg-640x480.JPG

    yimg_Uw0PUX-640x480.JPG
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටැග් එකකින් වෙන්නේ මේ ත්‍රෙඩ් එක වෙන් කරලා හදුනා ගන්න ලේසි වෙන එක බ්‍රෝ
    අපි නිකමට හිතමු දේශපාලනය ගැන ත්‍රෙඩ් තියනවා කියල කිරියේ ..අපි ඒවට ටැග් එකක් දානවා X නම් නමකින් ..එතකොට ඒ නමින් අපිට අදාළ කැටගරීස් එක ෆිල්ටර් කරලා බලන්න පුළුවන්

    එල එළ.. තැන්කූ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එකම ත්‍රෙඩ් ඒකට එකම ටැග් එක පාවිච්චි කරනව නම් ඒ ටැග් එකෙන් ඉක්මනින් හොයන්න පුළුවන් ඔයා ගියපු ත්‍රෙඩ් වගේ එව්වා... මම දන්නා විදියට....

    එත් දැන් ඒවා පාවිච්චි කරන්නේ කුණුහරුප කියන්න, අපහස කරන්න, ඒ වගේම අනවශ්‍ය දේවල් වලට... ගොඩක් ත්‍රෙඩ් වල ටැග් දාල තිබුනට ඒ දාපු එකා ත්‍රෙඩ් ඒක පැත්තේ එන්නේ නැහැ.... එතකොට ත්‍රෙඩ් එකේ ඉන්න එවුන්ට පාඩුවක්.... චැට් එකකදී ආතල් එකක් ගන්න ටැග් එකක් දාන්න පුළුවන්... විනොදෙට...

    එතකොට අපි ටැග් දාල කැටගරි කරනවනේ ඊට පස්සෙ අපි කෝමද ඒ ටැග් එක හොයා ගන්නේ... ටැග් එක දාපු ත්‍රෙඩ් එකටම ඇවිත් ටැග් එක ඕපන් කරල ත්‍රෙඩ් ටික හොයා ගන්න ඕනද? නැත්නම් අපි දාපු ටැග් වෙන තැනකින් බලන්න පුළුවන්ද
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    එතකොට අපි ටැග් දාල කැටගරි කරනවනේ ඊට පස්සෙ අපි කෝමද ඒ ටැග් එක හොයා ගන්නේ... ටැග් එක දාපු ත්‍රෙඩ් එකටම ඇවිත් ටැග් එක ඕපන් කරල ත්‍රෙඩ් ටික හොයා ගන්න ඕනද? නැත්නම් අපි දාපු ටැග් වෙන තැනකින් බලන්න පුළුවන්ද

    ටැගය යනු ටැගයයි..ටැගය දැමීමෙන් ටැගය ඇතිවේ ..!! ටැගය නැතිවීමෙන් ටැගය නැතිවීමට පුළුවන
    එමනිසා ටැගය පරිස්සම් කර රැකබලාගන්න :yes::yes:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    එතකොට අපි ටැග් දාල කැටගරි කරනවනේ ඊට පස්සෙ අපි කෝමද ඒ ටැග් එක හොයා ගන්නේ... ටැග් එක දාපු ත්‍රෙඩ් එකටම ඇවිත් ටැග් එක ඕපන් කරල ත්‍රෙඩ් ටික හොයා ගන්න ඕනද? නැත්නම් අපි දාපු ටැග් වෙන තැනකින් බලන්න පුළුවන්ද
    w7haj9.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටැගය යනු ටැගයයි..ටැගය දැමීමෙන් ටැගය ඇතිවේ ..!! ටැගය නැතිවීමෙන් ටැගය නැතිවීමට පුළුවන
    එමනිසා ටැගය පරිස්සම් කර රැකබලාගන්න :yes::yes:

    :dull::dull:
     
    Status
    Not open for further replies.